තරුෂි එක්ක තරු කතා: සශිකා නිසංසලාට 25 යි!

SBS Sinhala Tharushi Ekka Tharu Katha - Sashika NIsansala Tharushi Athukorala.png

Sashika Nisansala is an award-winning and popular singer who has captured the hearts of Sri Lankans across generations. Insert image: SBS Sinhala entertainment news correspondent Tharushi Athukorala. Source: Supplied

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.


අද තරුව පරම්පරා කිහිපයක ආදරය දිනූ ජනප්‍රිය ගායිකා සශිකා නිසංසලාා.

sashika nisansala-.jpg
Source: Supplied / Sashika Nisansala
බෞද්ධ කාන්තාවක් විදිහට හැකි සෑම අවස්ථාවකදීම චාම් සරළ දිවිපෙවතක් ගත කරන්න මමත් මගේ පවුලේ අයත් පුරුදු වෙලා ඉන්නෙ
සශිකා නිසංසලා
sashika nisansala.jpg
Source: Supplied / Sashika Nisansala
එළඹෙන ජනවාරි මාසයේ දී යෙදෙන ඕස්ට්‍රේලියා සංචාරය රසිකයින්ට අලුත් අත්දැකීමක් වෙයි කියලා මම හිතනවා
සශිකා නිසංසලා

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now