Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

තරුෂි එක්ක තරු කතා: රවීන් කණිෂ්ක කතා කරන්න අකමැතිම දේවල්

SBS Sinhala Raveen Kanishka Tharushi Athukorala.png

Raween Kanishka, one of Sri Lanka’s award-winning young multitalented artists, known for his work as a singer, actor, presenter, dancer and dubbing artist. Insert image: SBS Sinhala entertainment news correspondent Tharushi Athukorala. Source: Supplied

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.


Published

By Kassapa Senarath

Presented by Tharushi Athukorala

Source: SBS


Share this with family and friends


ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.


අද තරුව නව පරපුරේ ජනප්‍රිය ගායකයෙක් නළුවෙක් නිවේදකයෙක් ආදී කේෂ්ත්‍ර ගණනාවයක හපන්කම් දක්වන රවීන් කණිෂ්ක.

Raveen 1.jpg
Raween Kanishka Source: Supplied
මාව හදලා තියෙන්නෙ සංගීතය වෙනුවෙන් කියලා යි මම විශ්වාස කරන්නෙ
රවීන් කණිෂ්ක
Raveen.jpg
Raween Kanishka Source: Supplied
මෑතක දී කරපු ඕස්ට්‍රේලියා සංචාරය අපි හැමෝම හරිම සතුටින් සැහැල්ලුවෙන් ගත කරපු සාර්ථක ම සංචාරයක්
රවීන් කණිෂ්ක

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now