Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

තරුෂි එක්ක තරු කතා - මෝඩ තරිඳු චිත්‍රපටයට නම හැදුණේ මෙහෙමයි

SBS Sinhala Tharu Katha Moda Tharindu Thisara Imbulana Tharushi Athukorala.jpg

Thisara Imbulana, director of the movie 'Moda Tharindu' the first commercially released Sinhala film through a major local distributor in Australia. Insert image: SBS Sinhala entertainment news correspondent Tharushi Athukorala. Source: Supplied

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.


Published

By Kassapa Senarath

Presented by Tharushi Athukorala

Source: SBS


Share this with family and friends


ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.


අද තරුව නව පරපුරේ ජනප්‍රිය සිනමා අධ්‍යක්ෂ තිසර ඉඹුලාන.

Thisara2.jpg
Thisara Imbulana Source: Supplied
ජීව විද්‍යාවෙන් උසස් පෙළ ලියලා ප්‍රතිඵල එනතුරු මහේන්ද්‍ර පෙරේරා සර්ගේ රංගනය ඉගෙනගන්න ගිය ගමන නතර වුණේ මාව අද ඉන්න මේ තැනට අරන් ඇවිත්
තිසර ඉඹුලාන
moda tharindu-2.jpg
'Moda Tharindu' film poster Source: Supplied
ඕස්ට්‍රේලියාවේ Box Office ක්‍රමයට පෙන්වන පළමුවැනි සිංහල චිත්‍රපටය විදිහට ‘මෝඩ තරිඳු’ තේරුණු එක ගැන ලොකු සතුටක් තියෙනවා
තිසර ඉඹුලාන

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now