මව්බිමෙන් පුවත්: නත්තල වෙළඳ උත්සවයක් නෙවෙයි - අගරදගුරු / සුනාමි ව්‍යසනයේ 21 වෙනි ජාතික සුරක්ෂිත දින සැමරුම පැරෑලියේ දී

SBS Sinhala Manoj Udatiyawala Cardinal Malcolm Ranjith Tsunami 2004 Sri Lanka Giuseppe Cacace Pradeep Dambarage Getty.jpg

(L) The Archbishop of Colombo, Malcolm Cardinal Ranjith emphasised the importance of true freedom and peace in his Christmas Eve sermon at St Mary’s Church in Kochchikade. (R) Image taken near Peraliya on 30 December 2004 following the tsunami. This year marks the 21st anniversary of the 2004 Boxing Day tsunami, one of the world’s deadliest and most destructive natural disasters, which affected more than 10 countries across the Indian Ocean. Centre image: SBS Sinhala Sri Lankan correspondent Manoj Udatiyawala. Source: Getty, Supplied / Pradeep Dambarage/NurPhoto. Giuseppe Cacace/Getty Images.

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්
  • නත්තල වෙළඳ උත්සවයක් නෙවෙයි - අගරදගුරු අතිඋතුම් මැල්කම් කාඩිනල් රංජිත්
  • පා.ම. ශාන්ත පද්මකුමාරට අයිති ඉඩමක ගංජා තිබිලා අහුවුණා කියලා පුලුවන් නම් කියන්න - අමාත්‍ය නලින්ද
  • අපරාධ වලට සම්බන්ධ 6641 දෙනෙක් මේ වසර තුල සිදු කල සෝදිසි කිරීම් වලින් අත්අඩංගුවට - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
  • ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් මුණ ගැසුණු චීන කොමියුනිස්ට් පක්ෂ ප්‍රබලයා
  • මෝදි අගමැතිවරයාගේ විශේෂ ලිපියක් රැගෙන ආ ඉන්දීය විදේශ ඇමතිගේ ශ්‍රී ලංකා සංචාරය
  • සුනාමි ව්‍යසනයට අවුරුදු 21 යි. ජාතික සුරක්ෂිත දින සැමරුම පැරෑලිය සුනාමි ස්මාරකය අසල දී
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service