මව්බිමෙන් පුවත්: ප්‍රශ්නගත එන්නත නිපද වූ ඉන්දීය සමාගමේ අනෙක් එන්නත් ද අත්හිටුවයි / ඉන්දීය විදේශ ඇමති ශ්‍රී ලංකාවේ සංචාරයක

SBS Sinhala J Jaishankar Manoj Udatiyawala NMRA Sri Lanka.jpg

The National Medicines Regulatory Authority of Sri Lanka has directed local hospitals to temporarily suspend the use of ten medicinal products manufactured by Maan Pharmaceuticals Ltd., India, until further notice, following safety concerns and reports of adverse drug reactions. (R) India’s External Affairs Minister S. Jaishankar is set to visit Sri Lanka on 22 December 2025. The visit is expected to focus on continued reconstruction support, reflecting India’s “Neighbourhood First” policy and shared maritime interests. Centre image: SBS Sinhala Sri Lankan correspondent Manoj Udatiyawala. Source: Google, EPA, Supplied / Google Map Street View/ EPA/DIVYAKANT SOLANKI

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්
  • හමුදාවේ නව කැඩෙට් නිලධාරීන් අමතා ජනපති කියු කතාව
  • යාපනය තිස්ස විහාරය අසල ඇති වූ නොසන්සුන්තාව
  • ආපදාවට ලක්ව තිබෙන පාසල් සහ සිසු දරුවන් වෙනුවෙන් රජය ගෙන ඇති ඉදිරි ක්‍රියාමර්ග පිළිබඳ යුනිසෙෆ් සංවිධානයේ ප්‍රසාදය
  • අවතැන් වූ ජනතාවට ආරක්ෂිත නිවාස වලට අමතරව ජීවනෝපාය සඳහාත් රජය මැදිහත් විය යුතුයි - විපක්ෂ නායක
  • ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ එළඹෙන ශ්‍රී ලංකා සංචාරය
  • ඖෂධ නියාමන අධිකාරිය ප්‍රශ්නගත එන්නත නිපදවූ ඉන්දීය සමාගමේ අනෙකුත් එන්නත් ද තාවකාලිකව අත්හිටුවයි
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service