Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මව්බිමෙන් පුවත්: ආණ්ඩුව 2026 ට අතිරේක රුපියල් බිලියන 500 ක් ඉල්ලයි / රන්වල නිසා අනතුරේ වැටුණු පොලිස් නිලධාරීන්

SBS Sinhala Manoj Udatiyawala Harini Amarasuriya Asoka Ranwala Parliament of Sri Lanka.jpg

(L) Prime Minister Harini Amarasuriya presented a supplementary estimate of Rs. 500 billion for the year 2026 to Parliament on 18 December 2025. (R) Former Speaker Asoka Ranwala MP. Centre image: SBS Sinhala Sri Lankan correspondent Manoj Udatiyawala. Source: YouTube, Supplied / Official YouTube channel of Parliament of Sri Lanka.

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


Published

By Kassapa Senarath

Presented by Manoj Udatiyawala

Source: SBS


Share this with family and friends


මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්

  • ආපදා හානි නිසා 2026 වසරට අතිරේක රුපියල් බිලියන 500 පරිපූරක ඇස්තමේන්තුවක්
  • ආපදා කළමනාකරණයට වෙනම අමාත්‍යංශයක් පිහිටුවන්න - විපක්ෂ නායක
  • ආපදාවට වගකිව යුතු අය හොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්න - පා.ම. නාමල්
  • ආපදා අවස්ථාවේදී විපක්ෂයේ බොහෝ පිරිසක් උදව් කළා - ඇමති විජිත
  • අයහපත් කාළගුණය නිසා යළිත් ආපදා අනතුරු ඇඟවීම්
  • රන්වලගේ අනතුර නිසා අනතුරේ වැටුණු පොලිස් නිලධාරීන්
  • ලේකම්කම කරන්න ඉඩ දෙන්න ඉල්ලා දයාසිරි නිදහස් පක්ෂයට එරෙහිව නඩු මඟට
  • නාමල්ගේ ක්‍රිෂ් නඩුවට දින දෙයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now