SBS සිංහල Newsflash දෙසැ 26: ඉදිරි සති දෙකක කාලයක් සඳහා සිඩ්නි නාගරික ප්‍රදේශවල විරෝධතා තහනම්

Sydney police

Protests have been banned for two weeks across large parts of Sydney. Source: AAP

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 26 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.


සිරස්තල
  • ඉදිරි සති දෙකක කාලයක් සඳහා සිඩ්නි නාගරික ප්‍රදේශවල විරෝධතා තහනම්
  • යුදෙව් විරෝධීත්වය පිළිබඳ රාජකීය කොමිසමක් පත් කිරීම අත්‍යවශ්‍යයි - අපහාස විරෝධී කොමිසම අවධාරණය කරයි
  • සුනාමි ව්‍යසනයේ 21 වන සංවත්සරය අදයි - ශ්‍රී ලංකා ජාතික සුරක්ෂිත දින උත්සවය පැරෑලිය සුනාමි ස්මාරකය අබියස දී
  • ලොව පුරා ගැටුම් අවසන් කරන ලෙස පාප් වහන්සේ ඉල්ලයි
  • එංගලන්ත ඕස්ට්‍රේලියා සාම්ප්‍රදායක බොක්සිං දින ක්‍රිකට් තරඟය අද මෙල්බර්න් හි දී ඇරඹේ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Recommended for you

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now