Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල Newsflash දෙසැ 24: අගමැති සහ විපක්ෂ නායිකාවගේ නත්තල දින පණිවිඩ ප්‍රකාශයට පත් කරයි

Susan Ley

Source: AAP Source: AAP

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 24 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.


Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 24 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.


සිරස්තල

  • අග්‍රාමාත්‍ය ඇන්තනී අල්බනිසි සහ විපක්ෂ නායිකා සුසන් ලී විසින් 2025 වසර වෙනුවෙන් වන තම නත්තල් පණිවිඩ ප්‍රකාශයට පත්කරයි.
  • ත්‍රස්ත ප්‍රහාරවලින් පසු විරෝධතා රැලි සීමා කිරීම සඳහා NSW පාර්ලිමේන්තුව නව නීති සම්මත කරයි.
  • මෙල්බර්න් නුවර සහ චීනය අතර සේවා සැපයීමට නව චීන ගුවන් සේවාවක් එක්වේ
  • යුක්රේනයට රුසියාවෙන් දැවැන්ත ප්‍රහාරයක්
  • ශ්‍රී ලංකා සහ ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර දෙවන විස්සයි විස්ස තරඟයෙන් ඉන්දියාවට ජය

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

 


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now