ඔස්ට්‍රේලියාවේ මධ්‍යම බැංකුව පසුගිය සතියේ පොලි අනුපාතය 0.85% ඉහළ දැමීමට කටයුතු කළා. මෙය පවතින නිවාස ණය වලට බලපාන ආකාරයත්, නව නිවසක් මිලදී ගැනීමට ණයක් ගැනීමේදී බලපාන ආකාරයත් ගැන දැනුවත් වෙන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.
මෙල්බන් සිට ණය උපදේශකවරයෙක් ලෙස කටයුතු කරන ප්‍රසාත් සිවඥානම් මහතා සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව
Share






