ළදරු මානසික සෞඛ්‍ය ගැන අවධානය යොමු කිරීම මේ තරම් වැදගත් බව ඔබ දැන සිටියාද? ළදරු මානසික සෞඛ්‍යයේ ඇති වැදගත් කම ගැන දැනුවත් වෙන්න දැනගැනීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ ක්ලික් කරන්න.
ළදරු මානසික සෞඛ්‍ය ගැන දැනුවත් කිරීමේ සතිය වෙනුවෙන්
පවුල් වෛද්‍ය විද්‍යා අංශයේ විශේෂඥවරියක් වන, ජේෂ්ඨ කථිකාචාර්ය, වෛද්‍ය කාන්චනමාලා රණසිංහ සමග SBS සිංහල ගුවන් විදුලිය සිදු කළ සාකච්ඡාව
Share






