SKIP TO MAIN CONTENT

කාලීන විග්‍රහය: නාගරික ඔස්ට්‍රේලියානුවන් මිලියන හතක් පමණ ගිනි ගැනීම් අනතුරු වලට ලක් වීමේ අවදානමක

Los Angeles Fires Lawsuit
A home burns in the Eaton Fire in Altadena, California, in 2025 (AAP) Credit: Nic Coury/AP

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල විහිදෙන නාගරික සීමා ප්‍රදේශවල ජීවත්වන පුද්ගලයින් මිලියන හතකට ආසන්න සංඛ්‍යාවක්, පසුගිය වසරේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ සිදුවූ විනාශකාරී නාගරික ගිනි අනතුරු වලට සමාන විපතකට මුහුණ දීමේ දැඩි අවදානමකට ලක්ව සිටින බව නවතම වාර්තාවක් අනතුරු අඟවනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද දවසේ කාලීන තොරතුරු විග්‍රහයෙන් අප ඔබ වෙත ගෙන එනවා.

Published

By Athini Amarasiri, Sam Dover, Mahnaz Angury

Presented by Athini Amarasiri

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල විහිදෙන නාගරික සීමා ප්‍රදේශවල ජීවත්වන පුද්ගලයින් මිලියන හතකට ආසන්න සංඛ්‍යාවක්, පසුගිය වසරේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ සිදුවූ විනාශකාරී නාගරික ගිනි අනතුරු වලට සමාන විපතකට මුහුණ දීමේ දැඩි අවදානමකට ලක්ව සිටින බව නවතම වාර්තාවක් අනතුරු අඟවනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද දවසේ කාලීන තොරතුරු විග්‍රහයෙන් අප ඔබ වෙත ගෙන එනවා.

මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ, ඔස්ට්‍රේලියාවේ හිටපු ගිනි නිවීමේ ප්‍රධානීන් සහ Climate Council ආයතනය එක්ව නිකුත් කළ වාර්තාවක් මගින්. මෑත ඉතිහාසයේ වැඩිම උෂ්ණත්ව තරංගවලින් එකක් රට පුරා ඇතිවිය හැකි බවට අනාවැකි පළ කරන අවස්ථාවකදී මෙම තොරතුරු අනාවරණය වී තිබුණා.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now