Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

කාලීන විග්‍රහය: වෙනිසුලා ජනපති අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඇමරිකාව වෙනිසියුලාව පාලනය කරන බව ට්‍රම්ප් කියයි

Trump Says Maduro 'Captured' After Large-Scale Attack On Venezuela

LA GUAIRA, VENEZUELA - JANUARY 03: People drive by a highway past a damaged area of Port of La Guaira after explosions and low-flying aircraft were heard on January 03, 2026 in La Guaira, Venezuela. According to some reports, explosions were heard in Caracas and other cities near airports and military bases around 2 am. US President Donald Trump later announce that his country's military had launched a "large-scale" attack on Venezuela and captured its President Nicolas Maduro and his wife. Photo by Jesus Vargas/Getty Images. Source: AAP Credit: Jesus Vargas/Getty Images

වෙනිසියුලාවට විශාල ප්‍රමාණයේ හමුදා ප්‍රහාරයක් දියත් කිරීමට තමන් නියෝග කල බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. එහිදී වෙනිසුලා ජනපති Nicolás Maduro සහ ඔහිගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුනට මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි සම්බන්ධ චෝදනා ගොනුකර තිබෙනවා. ට්‍රම්ප් හිතවාදීන් මේ ප්‍රහාරය අගය කර සිටින අතර තවත් රටවල් මෙම ප්‍රහාරය හෙලා දැක තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු දැන ගන්න අද කාලීන විග්‍රහයට සවන්දෙන්න.

Published

Updated

By Dinesh Liyanage, Essam Al-Ghalib

Presented by Dinesh Liyanage

Source: SBS

Share this with family and friends

වෙනිසියුලාවට විශාල ප්‍රමාණයේ හමුදා ප්‍රහාරයක් දියත් කිරීමට තමන් නියෝග කල බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. එහිදී වෙනිසුලා ජනපති Nicolás Maduro සහ ඔහිගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුනට මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි සම්බන්ධ චෝදනා ගොනුකර තිබෙනවා. ට්‍රම්ප් හිතවාදීන් මේ ප්‍රහාරය අගය කර සිටින අතර තවත් රටවල් මෙම ප්‍රහාරය හෙලා දැක තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු දැන ගන්න අද කාලීන විග්‍රහයට සවන්දෙන්න.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now