තරුෂි එක්ක තරු කතා: අසල්වැසියෝ සුරංගනී චරිතය තමයි මගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය - ප්‍රියා රණසිංහ

SBS Sinhala Priya Ranasinghe.png

Priya Ranasinghe, a versatile Sri Lankan actress and director, who appeared in Sri Lanka’s first television drama Dimuthu Muthu and rose to fame for her memorable role as Suranganee in the TV drama Asalwesiyo. Inset image (lower R): SBS Sinhala entertainment news correspondent Tharushi Athukorala. Source: Supplied

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.


අද තරු කතාව වෙන්වන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනී ප්‍රියා රණසිංහ වෙනුවෙනුයි.

sbs sinhala priya ranasinghe-.jpg
Priya Ranasinghe, rose to fame for her memorable role as Suranganee in the TV drama Asalwesiyo (1988) on National TV Rupavahini. Source: YouTube / Official YouTube channel of Sri Lanka Rupavahini Corporation.
විවාහයට පෙර මගේ දෙමවුපියන් කැමති වුණේ නෑ මම රඟපානවාට හැබැයි විවාහ වුණාට පස්සෙ මගේ සැමියා තමයි මාව දිරිමත් කළේ රංගනයෙන් ඉදිරියට යන්න
ප්‍රියා රණසිංහ
sbs sinhala priya ranasinghe.jpg
Source: Facebook / Priya Ranasinghe School of Dress Making.
නිළියක් නොවුනා නම් මම ගුරුවරියක් වෙන්න තිබුණා හැබැයි දැනටත් මම විද්‍යාත්මක ඇඳුම් මැසීම ගැන පන්ති පවත්වන ගුරුවරියක්
ප්‍රියා රණසිංහ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Recommended for you

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now