තරුෂි එක්ක තරු කතා: 2026 ඕස්ට්‍රේලියාවේ මුල්ම සිංහල ගීත ප්‍රසංගය සමඟ එන ජගත්

Jagath Wickramasinghe Post.png

Award-winning Sri Lankan musician and singer Jagath Wickramasinghe has made his mark across both classical and popular music through his distinctive creations. Inset image: SBS Sinhala entertainment news correspondent Tharushi Athukorala. Source: Supplied

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.


අද තරු කතාව වෙන්වන්නේ සම්මානනීය ගායන ශිල්පී ජගත් වික්‍රමසිංහ වෙනුවෙනුයි.

SBS Sinhala Jagath Wickramasinghe.jpg
Source: Facebook / Jagath Wickramasinghe.
මම සිංහල බසට අමතරව හිංදි, ඉංග්‍රීසි, චීන, ජපන්, මැලේ ආදී භාෂා රැසකින් ගී ගයා තිබෙනවා
ගායන ශිල්පී ජගත් වික්‍රමසිංහ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now