ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ජුනි 13 සඳුදා වැඩසටහනේ ප්රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.
ප්රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- රැජිනගේ උපන්දිනයේදී ඔස්ට්‍රේලියාවේ විවිධ තරාතිරම්වල පුද්ගලයන් දහසකට ආසන්න පිරිසක් ගෞරවයට පාත්‍ර වේ.
- අසාර්ථක වූ ප්‍රංශ සබ්මැරීන ගනුදෙනුවක් සඳහා වන්දි ගෙවීමේ නිවේදනයේදී ඇන්තනි ඇල්බනීසි සපයා ඇති සංඛ්‍යා "නිවැරදි නොවන" බව ෆෙඩරල් විපක්ෂය පවසයි.
- ටස්මේනියාවේ දරුණු කුණාටු අතරතුර ගසක් වැටීමෙන් එක් කාන්තාවක් මරුට..හානිදායක සුළං අවදානමක් ගැන බලධාරීහු අනතුරු අඟවති.
- එක්සත් ජනපදයේ ද්විපාර්ශ්වික සෙනෙට් සභිකයින් පිරිසක් තුවක්කු වලින් ආරක්ෂා වීම පිළිබඳ ව නීති සම්පාදනය කිරීමේ වැඩපිළිවෙලකට එකඟ වේ.
- ලංකා ප්‍රිමියර් ලීග් (LPL) හි 3 වන අදියර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කරයි.
Share





