සාගර විද්‍යාඥ මහාචාර්ය චරිත පට්ටිආරච්චි 2025 බටහිර ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය විද්‍යා සම්මාන උළෙලේ වසරේ විද්‍යාඥයා සම්මානය (Western Australia Premier’s Science Awards 2025: Scientist of the Year) සඳහා නිර්දේශ වී තිබුණා. එහි දී ඔහු මහජන මනාප සම්මානය (People’s Choice Award) දිනා ගත්තා. ශ්‍රී ලංකාවේ සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය නිර්මාණය කිරීමෙහි ලා ප්‍රමුඛ කර්තව්‍යයක් ඉටු කළ මහාචාර්ය පට්ටිආරච්චි මහතා සමඟ SBS සිංහල සේවය පැවැත්වූ සාකච්ඡාව.

මගේ ජීවිතේ සම්මාන හුඟක් ලැබිලා තියෙනවා. ඒ හැම සම්මානයකටම වඩා සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය හදන්න දායක වෙන්න ලැබුණ එක ගැන තමයි මම හුඟක්ම සතුටු වෙන්නේසාගර විද්‍යාඥ මහාචාර්ය චරිත පට්ටිආරච්චි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






