මත්පැන් සාද පවත්වා දෝෂාභියෝගයට ලක්වී නුලෙන් බේරුණු බ්‍රිතාන්‍ය අගමැති සහ Monkeypox එන්නත: ලොව වටා විදෙස් විත්ති

Prime Minister Boris Johnson during his speech at Blackpool and The Fylde College in Blackpool, Lancashire where he announced new measures to potentially help millions onto the property ladder.

UK Prime Minister Boris Johnson during his speech at Blackpool


Published 10 June 2022 at 1:02pm
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS

මේ සතියේ ලෝකය වටේ වාර්තා වන අලුත්ම තොරතුරු රැගත් "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනය සෑම සිකුරාදාම SBS සිංහල සේවයෙන්. වැඩසටහනට සවන්දිමට ඉහත ඇති පිංතූරය මධ්‍යයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න


Published 10 June 2022 at 1:02pm
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS


ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විචාරක අමල් ජයසිංහ මහතා.





Share