පසුගිය මැතිවරණයේදී නව ආණ්ඩුවේ සහ ග්‍රීන්ස් පක්ෂයේ දේශගුණික විපර්යාස ප්‍රතිපත්ති පසුගිය මැතිවරණයේදී ඡන්ද දායකයින් විසින් පිළිගැනීමටත් සහ ලිබරල් සන්ධානයේ දේශගුණික විපර්යාස ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කිරීමට හේතු පිළිබඳව ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලංකිකයන් දැක්වූ අදහස් වලට සවන් දෙන්න.
මෙම SBS සිංහල ගුවන්විදුලි විශේෂාංගයට අදහස් දැක්වීමට සම්බන්ධ වුයේ,
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ආචාර්ය සිසිල් ෆොන්සේකා මහතා ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් තමාරා නාමරත්න මහත්මිය වික්ටෝරියා ප්‍රාන්තයේ ආචාර්ය කිත්සිරි දසනායක මහතා
Share





