Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙක් බිහිකළ Migraine පිළිබඳ ලෝකයේ සහ ඔස්ට්‍රේලියාවේ පළමු ආයතනය මෙල්බර්න් නුවරින්

A Sri Lankan professor living in Australia launches the world's and Australia's first institute of Migraine

Launching Ceremony of Australian Institute of Migraine Source: Supplied: Professor Tissa Wijeratne

Migraine හෙවත් ඉරුවාරදය සම්බන්ධයෙන් කටයුතු කිරීමටම කැපවූ ලෝකයේ සහ ඔස්ට්‍රේලියාවේ බිහිවූ පළමු ආයතනය වන මෙල්බර්න් නුවර ආරම්භ වූ Migraine පිළිබඳ ඔස්ට්‍රේලියානු ආයතනය පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.

Published

By Madhura Seneviratne

Source: SBS

Share this with family and friends

Migraine හෙවත් ඉරුවාරදය සම්බන්ධයෙන් කටයුතු කිරීමටම කැපවූ ලෝකයේ සහ ඔස්ට්‍රේලියාවේ බිහිවූ පළමු ආයතනය වන මෙල්බර්න් නුවර ආරම්භ වූ Migraine පිළිබඳ ඔස්ට්‍රේලියානු ආයතනය පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.

Migraine පිළිබඳ ඔස්ට්‍රේලියානු ආයතනයේ සම නිර්මාතෘ, මෙල්බර්න් නුවර ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය තිස්ස විජේරත්න මහතා අප සමග කතා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now