SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ මෙවර සීත සෘතුව සමඟ එන flu season එක වෙනදාට වඩා වෙනස්. ඔබ මොනවද කළ යුත්තේ?

Mother checking temperature of her sick son who has thermometer
Source: Getty Images/ljubaphoto

මෙවර සීත සෘතුවක් සමඟ හැදෙන උණ සෙම්ප්‍රතිශ්‍යාව වෙනදාට වඩා වෙනස් වෙන්නේ ඇයි, එම රෝග ලක්ෂණ කොවිඩ් 19 රෝග ලක්ෂණ වලින් වෙන්කර හඳුනා ගන්නේ කොහොමද, flu shot එක ගැනීම අත්‍යාවශ්‍ය වන්නේ ඇයි කියන වැදගත් කාරණා දැනගෙන පවුලේ අය මෙවර උණ සෙම්ප්‍රතිශ්‍යාවෙන් ආරක්ෂා කර ගන්න. සාකච්ඡාවට සවන් දෙන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.

Published

Updated

By Athini Amarasiri

Source: SBS

Skip to podcast episode content

මෙවර සීත සෘතුවක් සමඟ හැදෙන උණ සෙම්ප්‍රතිශ්‍යාව වෙනදාට වඩා වෙනස් වෙන්නේ ඇයි, එම රෝග ලක්ෂණ කොවිඩ් 19 රෝග ලක්ෂණ වලින් වෙන්කර හඳුනා ගන්නේ කොහොමද, flu shot එක ගැනීම අත්‍යාවශ්‍ය වන්නේ ඇයි කියන වැදගත් කාරණා දැනගෙන පවුලේ අය මෙවර උණ සෙම්ප්‍රතිශ්‍යාවෙන් ආරක්ෂා කර ගන්න. සාකච්ඡාවට සවන් දෙන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.

SBS සිංහල ගුවන්විදුලි සේවය මෙල්බර්න් හි වෛද්‍ය මංජුලා රත්නභාරති මහත්මිය සමඟ සිදු කළ සාකච්ඡාව

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now