මව්බිමෙන් පුවත්: අධ්‍යාපන අවුලේ නාභියට එරෙහිව සටනට අපි සූදානම් - විමල් / අගමැතිනියගේ චරිත කෙළසන්නේ මතවාදී දේශපාලනය බැරි අය - ඇමතිනි සරෝජා

SBS Sinhala Wimal Weerawansa Saroja Paulraj Manoj Udatiyawala.jpg

(L) Former minister Wimal Weerawansa leads the Adults Standing for Children activist group in an indefinite protest outside Sri Lanka’s Ministry of Education on Monday, 12 January, demanding the withdrawal of proposed education reforms and calling for the resignation of the education minister. (R) Minister of Women and Child Affairs Saroja Savithri Paulraj says those attacking the Prime Minister’s character are individuals unable to engage in ideological politics. Centre: SBS Sinhala Sri Lanka correspondent Manoj Udatiyawala. Source: Facebook, Supplied / Official Facebook pages of Wimal Weerawansa and Saroja Savithri Paulraj.

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්
  • නව මොඩියුල පිළිබඳ පුහුණුව නොලද සියලුම ගුරුවරුන්ට නව වාරයට පෙර පුහුණුව ලබා දෙනවා - අගමැති හරිනි
  • අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවුලේ නාභිය ඉලක්ක කරගත් විරෝධතාවකට අපි සූදානම් - විමල් වීරවංශ
  • ඇමතිවරයෙකුට ඉල්ලා අස්වෙන්න බලපාන වගකීම හා වගවීම මොනවා ද කියලා ආණ්ඩුව දැන් පැහැදිලි කරන්න ඕන - පා.ම. මුජිබර්
  • අගමැතිනියගේ චරිත ඝාතනය කරන්නේ මතවාදීව දේශපාලනය කරන්න බැරි අය - ඇමතිනි සරෝජා
  • ආරක්ෂාව නැති වූ මහජන ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවිය
  • නිදහස් පක්ෂය කාටවත් මුක්කු ගහන්නෙ නෑ - පා.ම. චාමර
  • චීන විදේශ ඇමති එයි - ඇමෙරිකානු තානාපති යයි
  • පහව ගිය සුළි කුණාටු අවදානම

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now