Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මව්බිමෙන් පුවත්: ඉවත් කළ මොඩියුල පෙළ පොතට ආ හැටි සොයන බව අගමතිනිය මහ නාහිමිවරුන්ට කියයි / හරිනිට එරෙහි විශ්වාසභංගය අද පාර්ලිමේන්තුවට

SBS Sinhala Manoj Udatiyawala Harini Amarasuriya Sajith Premadasa.jpg

(L) Prime Minister Harini Amarasuriya told the chief Buddhist prelates of the Malwathu and Asgiriya chapters that investigations are underway to determine how an error in a textbook included in the new curriculum module was published. (R) The joint opposition is set to table a no-confidence motion against the Prime Minister, who also serves as the Education Minister, in Parliament today. Centre: SBS Sinhala Sri Lanka correspondent Manoj Udatiyawala. Source: Facebook, Supplied / Official Facebook pages of Harini Amarasuriya and Sajith Premadasa.

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


Published

By Kassapa Senarath

Presented by Manoj Udatiyawala

Source: SBS


Share this with family and friends


මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්

  • ආපදාවෙන් පූර්ණ හානි වූ අය සඳහා වන්දි ප්‍රදානය අද
  • හරිනිට එරෙහිව විශ්වාසභංගයක්
  • අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල තියෙන වැරදි පෙන්වා දෙන්නයි අපි විශ්වාසභංගය ගෙනෙන්නෙ - ප.ම. රංජිත්
  • සුන්බුන් විපක්ෂයේ අසරණකම තමා මේ විශ්වාසභංගයෙන් පේන්නෙ - නි.ඇමති මහින්ද
  • මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකීමට ගිය අගමැතිනිය
  • ආරක්ෂක උපදේශක කාරක සභාව ජනපතිගේ ප්‍රධානත්වයෙන් රැස් වේ
  • එජාප සජබ එකතුව පිළිබඳ මීළඟ සාකච්ඡා කෘත්‍යාධිකාරී තීරණ වලින් පසු
  • යළි අයහපත් කාලගුණික තත්ත්වයක්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now