Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මව්බිමෙන් පුවත්: අලුත් විෂය මාලාව ක්‍රියාත්මක කරනවා - අගමැති / ප්‍රතිසංස්කරණ වලට අධ්‍යාපනඥයින් වෙනුවට දේශපාලන කමිටු වල අය දාගෙන - ලංකා ගුරු සංගමය

SBS Sinhala Harini Amarasuriya Joseph Starlin manoj Udatiyawala.jpg

(L) At a special media briefing held on 4 January, Prime Minister Dr Harini Amarasuriya stated that the new school curricula for Grades 1 and 6 will be implemented in the first term as planned. (R) General Secretary of the Ceylon Teachers’ Union, Joseph Stalin, alleges that supporters of the governing party have been appointed to the education reform committees instead of academics or educators. Centre: SBS Sinhala Sri Lanka correspondent Manoj Udatiyawala. Source: Facebook, Supplied / Official Facebook pages of Department of Government Information, Sri Lanka and Ceylon Teachers Union.

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


Published

By Kassapa Senarath

Presented by Manoj Udatiyawala

Source: SBS


Share this with family and friends


ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්

  • අර්බුදයකට ලක් වුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
  • අලුත් විෂය මාලාව සැලසුම් කල ආකාරයට පළමු වාරයේ දි ක්‍රියාත්මක කරනවා - අගමැති හරිනි
  • අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට දේශපාලන කමිටු වල අය නෙවෙයි අධ්‍යාපනඥයින් යොදන්න - ලංකා ගුරු සංගමය
  • පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ කටයුතු අවසන් අදියරේ
  • රනිල් සජිත් එකතු වෙන්න ඕන කියලා මම තමයි මුලින්ම කිව්වේ - පා.ම. නාමල්
  • ජොන්ස්ටන් අද පොලිසියට නාවොත් අත්අඩංගුවට ගන්න වරෙන්තු
  • විදුලි ගාස්තු 11.57% කි න් නංවන්න ලංවිම අවසර ඉල්ලයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now