මව්බිමෙන් පුවත්: රනිල්ගෙන් සජිත්ට නව අවුරුදු සුබ පැතුමක් / ලංවිම වත්කම් අලුත් සමාගම් හයකට පවරයි

SBS Sinhala Ranil Wickramasinghe Sajith Premadasa CEB.jpg

Ranil Wickremesinghe (left) and Sajith Premadasa share a light moment during the May Day rally in Colombo in May 2018. Centre: SBS Sinhala Sri Lanka correspondent Manoj Udatiyawala. Source: Getty, Facebook, Supplied / ISHARA S. KODIKARA/AFP. Facebook page of Ceylon Electricity Board.

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්
  • රනිල්ගෙන් සජිත්ට නව අවුරුදු සුබ පැතුමක්
  • විගණකාධිපති පත් කිරීම පමා කළේ ආණ්ඩුවේ වංචා දූෂණ වසාගන්න - පා.ම නාමල්
  • ලංකා විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණ ව්‍යාපෘතිය ඉදිරියට
  • දේශපාලන පිටිය උණුසුම් කළ කොළඹ මහ නගර සභා අයවැය
  • අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පක්ෂ විපක්ෂ අදහස්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now