මව්බිමෙන් පුවත්: ත්‍රස්තවාදය නිර්වචනය නොකළ එකම රට ලංකාව - සරත් වීරසේකර / බෙහෙත් ගෙන්නලා තියෙන්නෙ 2024 දීපු ටෙන්ඩරේකින් - අමාත්‍ය වසන්ත

SBS Sinhala Manoj Udatiyawala Sarath Weerasekera Wasantha Samarasinghe.jpg

(L) Former parliamentarian and minister Sarath Weerasekara says Sri Lanka may be one of the only countries that has not defined the word “terrorism” in its Anti-Terrorism Act, and (R) Minister Wasantha Samarasinghe emphasises that the questionable medicines were imported under a tender issued in 2024. Centre image: SBS Sinhala Sri Lankan correspondent Manoj Udatiyawala. Source: Facebook, Supplied / Official Facebook pages of Sarath Weerasekera and Wasantha Samaeasinghe.

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්
  • ත්‍රස්තවාදය යන්න කුමක් ද කියා පනතේ නිර්වචනය නොකළ ලෝකයේ එකම රට ලංකාව - හිටපු අමාත්‍ය සරත් වීරසේකර
  • ප්‍රශ්නගත බෙහෙත් ගෙන්නලා තියෙන්නෙ 2024 ටෙන්ඩර් වලින් - අමාත්‍ය වසන්ත
  • රනිල් පාර්ලිමේන්තුවට?
  • ඩග්ලස් රිමාන්ඩ්
  • විදුලිබලය, ඛනිජ තෙල්, ගෑස්, සෞඛ්‍ය අතවශ්‍ය සේවා ගැසට්ටුව දීර්ඝ කරයි
  • කලා ශූරී දේශමාන්‍ය ලතා වල්පොල ගායනවේදිනියගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now