SKIP TO MAIN CONTENT

SBS සිංහල පුවත්: වික්ටෝරියා ප්‍රාන්තයේ ලැව්ගිනි හේතුවෙන් සිදු වූ පළමු මරණය වාර්තා වේ

VICTORIA BUSHFIRES
Police say a body was found in an area affected by the Longwood fire in central Victoria. Source: AAP / MICHAEL CURRIE/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 12 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 12 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල

  • වික්ටෝරියා ප්‍රාන්තයේ ලැව්ගිනි හේතුවෙන් සිදු වූ පළමු මරණය වාර්තා වේ
  • නවතම මත විමසුමකින් රජයට හා විපක්ෂයට ජනතා ප්‍රසාදය අඩු වේ. One Nation පක්ෂයට ජනතා සහයෝගයේ වැඩිවීමක්
  • ඕස්ට්‍රේලියාවේ ගෙවුණු වසරේ ආර්ථික තත්ත්වය පිළිබඳ කරුණු හෙළි කරන නොවැම්බර් වියදම් සංඛ්‍යාලේඛන අද නිකුත් වේ
  • ඉරානයේ ප්‍රජාතන්ත්‍රවාදී බල හුවමාරුවකට නායකත්වය දීමට තමන් සූදානම් බව ඉරානයේ හිටපු ෂා රජුගේ පුත්‍රයාගෙන් ප්‍රකාශයක්
  • පාකිස්තානය සමග පැවති 20යි 20 තරගාවලිය 1-1 එකක් ලෙස සම කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වේ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now