SKIP TO MAIN CONTENT

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ජන 05 -ජන 09

Australia Weekly 05-09 Jan
Australia Weekly 05-09 Jan Source: AAP, Getty, SBS

ජනවාරි 05වන දා සිට ජනවාරි 09 වන දා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් SBS සිංහල සේවයේ සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.


Published

Updated

By Athini Amarasiri

Source: SBS


Skip to podcast episode content

ජනවාරි 05වන දා සිට ජනවාරි 09 වන දා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් SBS සිංහල සේවයේ සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.


සිරස්තල

  • බොන්ඩායි ප්‍රහාරය සොයා බැලීමට ෆෙඩරල් රාජකීය කොමිසමක් පත් කෙරේ.
  • වික්ටෝරියා, නිව් සවුත් වේල්ස් සහ දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත වල ප්‍රදේශ ගණනාවකට පූර්ණ ගිනි දැල්වීම් තහනමක් ක්‍රියාත්මක කෙරේ.
  • තාප තරංග හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ලැව්ගිනි අවදානම ඉහළට
  • ඇමරිකාව සමග සහයෝගයෙන් කටයුතු කරන්න සූදානම් බව , වෙනිසුලාවේ වැඩබලන ජනාධිපතිනිය පවසයි.
  • ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලැබු පළමු පකිස්ථාන සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානුවා සහ පළමු මුස්ලිම් ජාතික ක්‍රීඩකයා වු උස්මාන් කවාජා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now