SKIP TO MAIN CONTENT

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, දෙසැ 29 - ජන 02

Copy of Untitled.jpg
Australia Weekly 29 Dec-02 Jan Source: AAP, AP, Getty

දෙසැම්බර් 29 වන දා සිට ජනවාරි 02 වන දා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් SBS සිංහල සේවයේ සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න


Published

Updated

By Athini Amarasiri

Source: SBS


Skip to podcast episode content

දෙසැම්බර් 29 වන දා සිට ජනවාරි 02 වන දා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් SBS සිංහල සේවයේ සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න


සිරස්තල

  • ආරක්ෂාව සහතිකයි, බියකින් තොරව නව වසර සමරන්න, නිව් සවුත් වේල්ස් අගමැති ජනතාවට දන්වයි
  • බොන්ඩායි වෙඩිතැබීමේ සිදුවීමෙන් විපතට පත්වූවන් සිහිපත් කර .දෙසැම්බර් 31 දින රාත්‍රී 11ට 'Sydney Harbour Bridge' පරිශ්‍රය සුදු පැහැයෙන් ආලෝකමත් කෙරේ.
  • 2026 දී නිවාස මිල ගණන් සැලකිය යුතු ලෙස පහළ වැටෙනු ඇතැයි පුරෝකථනයක්
  • බොන්ඩායි ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉස්ලාම් භීතිකාව ඔස්ට්‍රේලියාව තුල ඉහලට
  • යුක්රේන රුසියා යුද්ධය අවසන් අදියරේ - ඇමෙරිකානු ජනපතිගෙන් ප්‍රකාශයක්
  • ඕස්ට්‍රේලියා මැටිල්ඩා නායිකාවට මංගල සීනු

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now