ඉහළ යන ජීවන වියදම ගැන කවරදාටත් වඩා ඕස්ට්‍රේලියාවේ තරුණ ප්‍රජාව අතර කනස්සල්ල වර්ධනය වී ඇති බව නවතම සමීක්ෂණයක් හෙළි කරනවා. පසුගිය වසරවල සමීක්ෂණ ප්‍රතිඵලවලට සාපේක්ෂව ඔවුන් එතෙක් දැරූ දේශගුණික විපර්යාස පිළිබඳ කනස්සල්ල පහත වැටී ඇති අතර මානසික සෞඛ්‍යය බිඳ වැටීම් පිළිබඳ ඔවුන් අතර ඇති කනස්සල්ල තවමත් විශාල බලපෑමක් ඇති කරන සාධකයක් ලෙස පෙනී යනවා. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






