SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ Foster care සපයන්නකු වන්නේ කෙසේද යන්න පිළිබඳව මෙවර SBS සිංහල Settlement Guide වෙතින්

Becoming a foster carer in Australia
Mother and boy sunset Source: Pixabay/Pexels

ඔස්ට්‍රේලියාව තුල ළමුන් 46,000ක් පමණ ළමුන් සඳහා වන නිවාස රැකවරණයේ සිටින බව වාර්තා වන අතර රට තුළ ළමුන් හදා වඩා ගන්නා Foster care හෙවත් කැපකරු රැකවරණය සපයන පිරිසේ හිඟයක් පවතී. ඒ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.

Published

Updated

By Chiara Pazzano, Nipuna Dodangoda

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාව තුල ළමුන් 46,000ක් පමණ ළමුන් සඳහා වන නිවාස රැකවරණයේ සිටින බව වාර්තා වන අතර රට තුළ ළමුන් හදා වඩා ගන්නා Foster care හෙවත් කැපකරු රැකවරණය සපයන පිරිසේ හිඟයක් පවතී. ඒ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.

අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට sbs.com.au/sinhala

ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු සහිත ලිපියට පිවිසෙන්න

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now