Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

චීන - ඔස්ට්‍රේලියා සබඳතා ඇල්බනීසි රජය යටතේ යළි දළුලන ලකුණු: ජුනි 14 SBS සිංහල පුවත්

China's Defence Minister Wei Fenghe (R) laughs as Singapore's Defence Minister Ng Eng Hen (2nd L) shakes hands with Australia's Defence Minister Richard Marles.

China's Defence Minister Wei Fenghe (R) laughs as Singapore's Defence Minister Ng Eng Hen (2nd L) shakes hands with Australia's Defence Minister Richard Marles. Source: Getty / ROSLAN RAHMAN/AFP via Getty Images

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ජුනි 14 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ජුනි 14 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • මෑත සාකච්ඡාවලින් අනතුරුව චීනය සහ ඔස්ට්‍රේලියාව අතර සබඳතා නව සන්ධිස්ථානයකට පැමිණ ඇති බව ඔස්ට්‍රේලියාවේ චීන තානාපතිවරයා පවසයි.
  • ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ පළමු ස්වදේශික ඔස්ට්‍රේලියානු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා දිවුරුම් දෙයි.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත හදිසි සේවා සඳහා ඩොලර් මිලියන 132.7 ක අරමුදල් ප්‍රකාශයට පත් කරයි.
  • IMF සාකච්ඡා අවසන් වූ පසු ශ්‍රී ලංකාවට ආයෝජන ප්‍රවර්ධනය කරන බව අමෙරිකාව කියයි.
  • ආන්දෝලනාත්මක ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි.
  • නවසීලන්ත අගමැතිනි Jacinda Ardern සිය කැබිනට් මණ්ඩලය සංශෝධනය කරයි.
  • ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා එක්දින ක්‍රිකට් තරගාවලිය අද පල්ලේකැලෙන් ඇරඹෙයි.
  • ICC මැයි මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසට ඇන්ජලෝ මැතිව්ස් නම් කරයි.
  • ඔස්ට්‍රේලියානු පා පාපන්දු කණ්ඩායම නොකඩවා පස්වැනි වරටත් පා පාපන්දු ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබයි.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now