Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඔබේ දරුවාගේ උසස් පාසල තෝරා ගැනීමේදී, ඔබ අනුගමනය කලයුතු පියවර මෙවර SBS සිංහල Settlement Guide වෙතින්

Steps you can follow when choosing your child's high school

Outdoor class Source: Getty Images/Daniel Pockett

දෙමාපියන්ට මෙන්ම දරුවන්ට ද අනපේක්ෂිත ආතතියක් ගෙන දෙන ඕස්ට්‍රේලියාවේදී, දරුවාට උසස් පාසලක් තේරීමේදී දෙමාපියන් දැනගතයුතු දේ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.


Published

Updated

By Melissa Compagnoni, Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


දෙමාපියන්ට මෙන්ම දරුවන්ට ද අනපේක්ෂිත ආතතියක් ගෙන දෙන ඕස්ට්‍රේලියාවේදී, දරුවාට උසස් පාසලක් තේරීමේදී දෙමාපියන් දැනගතයුතු දේ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.


අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට sbs.com.au/sinhala


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු සහිත ලිපියට පිවිසෙන්න


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now