Oliver Selwa- RCOA Ambassador Source: RCOAසරණගතයින් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සහ ඔවුන් ඔස්ට්‍රේලියානු සමාජයට සිදු කරන ධනාත්මක දායකත්වය සැමරීම වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ සිදු කෙරෙන ප්‍රධානතම වාර්ෂිකව ක්‍රියාකාරකම වන සරණාගත සතිය පිළිබඳව දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.
Published
Updated
By Roza Germian, Athini Amarasiri
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
සරණගතයින් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සහ ඔවුන් ඔස්ට්‍රේලියානු සමාජයට සිදු කරන ධනාත්මක දායකත්වය සැමරීම වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ සිදු කෙරෙන ප්‍රධානතම වාර්ෂිකව ක්‍රියාකාරකම වන සරණාගත සතිය පිළිබඳව දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.
අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට sbs.com.au/sinhala