Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ JobActive වැඩසටහන ජූලි මාසයේ සිට සංශෝධනය කෙරේ: ජුනි 20 SBS සිංහල පුවත්

JobActive Scheme in Australia will be modified from July

JobActive Scheme in Australia will be modified from July Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ජුනි 20 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ජුනි 20 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඔස්ට්‍රේලියාවේ JobActive වැඩසටහන ජූලි මාසයේ සිට සංශෝධනය කෙරේ.
  • ලෝක සරණාගත දිනය නිමිතිකොට ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා මත සිටින සරණාගතයෝ ස්ථිර වීසා ඉල්ලති.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අය වැයට හදිසි ජීවන වියදම් සහන ඇතුළත් කරන ලෙසට විපක්ෂයෙන් ඉල්ලීමක්.
  • සිඩ්නි වරාය පාලම මත ඇබොර්ජීනියානු ධජය ස්ථිර ලෙසම ස්ථාපනය කිරීමට තීරණයක්.
  • නිදහස් වන සිරකරුවන් උදෙසා වික්ටෝරියානු ප්‍රාන්ත රජයෙන් පෞද්ගලික ව්‍යාපාර සමඟ නව රැකියා වැඩසටහනක්.
  • යුක්රේන - රුසියා යුද්ධය අවසන් වීමට වසර ගණනාවක් ගත විය හැකි බවට නේටෝ සංවිධානයේ මහලේකම්ගෙන් ප්‍රකාශයක්.
  • ශ්‍රී ලංකාව ඉතිහාසය අලුත් කරමින් ඔස්ට්‍රේලියාව සමග පැවති තෙවැනි එක් දින තරගයත් ජය ගනියි.
  • 20-20 සහ එක් දින ක්‍රිකට් තරග සංචාරයක් සඳහා ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකවට පැමිණෙයි.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now