Turning summer backyard garden into a winter garden Source: Getty Images/Vicki Smithශීත කාලයට ගැලපෙන්නට තම ගෙවත්තේ සිදු කළ යුතු ප්‍රධාන වෙනස්කම් , ශීත කාලයේදී ඵලදායී ලෙස වගා කළ හැකි බෝග සහ ගිම්හාන කාලයේ අතිරික්ත අස්වැන්න කල්තබා ගන්න ක්‍රම ගැන දැනගන්න
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Presented by Athini Amarasiri
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ශීත කාලයට ගැලපෙන්නට තම ගෙවත්තේ සිදු කළ යුතු ප්‍රධාන වෙනස්කම් , ශීත කාලයේදී ඵලදායී ලෙස වගා කළ හැකි බෝග සහ ගිම්හාන කාලයේ අතිරික්ත අස්වැන්න කල්තබා ගන්න ක්‍රම ගැන දැනගන්න
කෘෂි බෝග විශේෂඥවරියක් , පරිසරවේදිනියක් මෙන්ම ගෙවතු වගාවක හිමිකාරිනියක් වන ආචාර්ය නිමේෂා ජයවීර ෆනෑන්ඩු මහත්මිය මෙල්බන් සිට SBS සිංහල ගුවන්විදුලි සේවය සමඟ සිදු කළ සාකච්ඡාව,