SBS සිංහල සේවයේ අලුත් අවුරුදු නැකත් සීට්ටුව - ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකටම වසර 2016 සඳහා සිංහල අලුත් අවුරුදු නැකත් යෙදී ඇති අයුරු.
Auspicios time for Sinhala new year Source: Auspicios time for Sinhala new year
සිංහල සේවයේ අලුත් අවුරුදු නැකත් සීට්ටුව - ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකටම වසර 2016 සඳහා සිංහල අලුත් අවුරුදු නැකත් දී ඇති අයුරු ඔබ වෙත ගෙන එන්නේ , මෙල්බර්න් හි ජෝතිෂ්‍ය විශාරද සහ ආයුර්වේද වෙද්‍ය ස්ටැන්ලි ධර්මරත්න මහතා .....
Share




