SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ දැන් තියෙන්නේ buyer's market එකක්, ගෙයක් ගන්න බලන්නත් දැන් පුළුවන්: 'විනිවිද' මත විමසුම

Vinivida Plan.jpg
Hero Tillakaratne - Licenced & experienced realtor / Property Consultant - VIC / Shashika Rukshan - WA / Sidat Bandara - NSW / Randika Withanage - QLD Source: Getty / SBS Sinhala

ඕස්ට්‍රේලියාවේ නිවාස මිලගණන් 2025 දී වෙනස් වීම ගැන ඕස්ට්‍රේලියාවේ වෙසෙන අපේ පිරිසගේ අදහස් වලට සවන් දෙන්න මෙම ජනවාරි මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුළින්


Published

Updated

By Nipuna Dodangoda

Source: SBS



Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ නිවාස මිලගණන් 2025 දී වෙනස් වීම ගැන ඕස්ට්‍රේලියාවේ වෙසෙන අපේ පිරිසගේ අදහස් වලට සවන් දෙන්න මෙම ජනවාරි මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුළින්


SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම් වැඩසටහන සෑම මසකම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.

මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,

  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ශෂික රුක්ෂාන්
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ රන්දික විතානගේ
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිදත් බණ්ඩාර
  • වික්ටෝරියා ප්‍රාන්තයේ පළපුරුදු දේපල නියෝජිතවරයකු සහ දේපල උපදේශකවරයකු වන Hero තිලකරත්න

සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

  • ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා)  93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
  • නැතිනම්  රූපවාහිනියේ channel 38
  • අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
  • SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now