ඕස්ට්‍රේලියාවේ වෙසෙන සංක්‍රමණික ප්‍රජාවන්ගේ සිතුම් පැතුම් ආකල්ප පිළිබඳව ඔබටත් සහභාගී විය හැකි Australia@2015 සමීක්ෂණය පිලිබඳ Monash විශ්ව විද්‍යාලයෙ මහාචාර්ය Andrew Markus සමගින්.
Share
Published
Updated
By Charitha Adikari
Source: SBS
Share this with family and friends

