SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟය අවම කිරීමට සැප්තැම්බර් මාසයේ රැකියා සහ නිපුණතා සමුළුවක්: ජූලි 12 SBS සිංහල පුවත්

Australia has announced a job and Skills summit to be held in September
Australia has announced a job and Skills summit to be held in September Source: AAP

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ජූලි 12 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


Published

By Madhura Seneviratne

Source: SBS



Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ජූලි 12 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • එළඹෙන සැප්තැම්බර් මාසයේදී රැකියා සහ නිපුණතා සමුළුවක් පැවැත්වීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කරයි.
  • දේශගුණික හා ආර්ථික ගැටළු විසඳීම පිණිස ඉන්දු පැසිෆික් කලාපයේ පුනර්ජනනීය බලශක්තිය සඳහා වැඩි ආයෝජනයක් කරන ලෙස අගමැති Albanese ඉල්ලයි.
  • ශ්‍රී ලංකාවේ නව ජනපති ‌තෝරන දින නියම වෙයි.
  • ඇමෙරිකාවේ ප්‍රහාරක අවි තහනම් කරන ලෙස ඇමෙරිකානු ජනාධිපති යළිත් ඉල්ලයි.
  • දෙවැනි ටෙස්ට් තරගයේ ඉනිමක ජයක් සමග ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාව සමග පැවති ටෙස්ට් තරගාවලිය සම කරයි.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now