ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා ප්‍රමාද වන්නේ ඇයි සහ වීසා අයදුම් කරන්නන් හට ඒවා හැකිතාක් මගහැරීමට කළ හැකි දේවල් පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි හි සංක්‍රමණ නීති සම්බන්ධ පළපුරුදු නීතීඥවරයෙකු වන රුවන් සමරසිංහ සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
Share






