ඇබොරිජිනල් සහ ටෝරස් සමුද්‍ර දූපත් වැසියන් වන ඔස්ට්‍රේලියානු ස්වදේශිකයන්ගේ ආහාර රටාව ගැනත්, බ්‍රිතාන්‍ය සංක්‍රමණය හා ජනාවාස පිහිටුවා ගැනීමෙන් පසු ස්වදේශිකයන්ගේ ආහාර රටාවේ සිදු වුණ වෙනස් කම් ගැනත්,මේ වෙනස්කම් ඔවුන්ගෙ සෞඛ්‍යයට ඇතිකළ බලපෑම ගැනත් දැනුවත් වෙන්න
NAIDOC සතිය වෙනුවෙන් SBS සිංහල ගුවන්විදුලිය මෙල්බර්න් සිට ජේෂ්ඨ කථිකාචාර්යවරයකු, පර්යේෂකයෙකු මෙන්ම ඔස්ට්‍රේලියාවේ ලියාපදිංචි පෝෂණවේදියෙකු වන මහාචාර්ය ආනන්ද චන්ද්‍රසේකර මහතා සමඟ සිදු කළ සාකච්ඡාවListen more
Share






