පසුගිය සතියේ නිකුත් වූ ඕස්ට්‍රේලියාවේ 2021 වසරේ පැවති සංගණනයේ විශ්ලේෂණ දත්ත වාර්තාව අනුව ඉදිරි වසර පහ තුළ ඕස්ට්‍රේලියාවේ ආර්ථිකයට ශ්‍රී ලංකේය සංක්‍රමණික ප්‍රජාවේ දායකත්වය කෙබඳුද, ඒ කුමන ක්ෂේත්‍ර වලින්ද සහ තවත් ඔබට වැදගත් තොරතුරු රැසක් දැන ගන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.
SBS සිංහල ගුවන් විදුලි සේවය මෙල්බර්න් සිට ස්වභාවික සම්පත් ව්‍යාපෘති සදහා දත්ත විශ්ලේෂණ උපදේශකවරයෙක් වන ආචාර්ය කිත්සිරි දසනායක මහතා සමඟ සිදු කළ සාකච්ඡාව
Share






