Collection of Buddha's three noble concepts of the Nirvana: "Anuraga Pushpaya" an audiobook from Sydney. Images Source: Supplied by - Mahendra Samarawickrama
SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ මේ පොසොන් මාසයට ද ගැලපෙන පරිදි බුදුන් වහන්සේ විසින් වදාළ නිර්වාණය පිණිස හේතුවන උතුම් සංකල්ප ත්‍රිත්වයක් රැගත් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරින් බිහිවුණු තුන් ඈඳුතු ගීත එකතුවක් වන 'අනුරාග පුෂ්පය" පිළිබඳවයි. Published 30 June 2022 6:39pm
Updated 30 June 2022 7:28pm
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ මේ පොසොන් මාසයට ද ගැලපෙන පරිදි බුදුන් වහන්සේ විසින් වදාළ නිර්වාණය පිණිස හේතුවන උතුම් සංකල්ප ත්‍රිත්වයක් රැගත් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරින් බිහිවුණු තුන් ඈඳුතු ගීත එකතුවක් වන 'අනුරාග පුෂ්පය" පිළිබඳවයි. "අනුරාග පුෂ්පය" තුන් ඈඳුතු ගීත එකතුවේ ගී පද රචක, සිඩ්නි නුවර වාසී ආචාර්ය මහේන්ද්‍ර සමරවික්‍රම සමඟින් SBS සිංහල සේවය සිදුකල පිළිසඳරට සවන්දෙන්න ඉහත ඡායාරූපයේ ඇති 'ස්පීකර් ' සලකුණ මත ක්ලික් කරන්න.