ඉහල ගිය පොළී අනුපාතයෙන් වන බලපෑමට මුහුණ දීම ගැන ඕස්ට්‍රේලියාවේ ලාංකිකයින්ගේ අදහස් : 'විනිවිද' ජනතා මත විමසුම

SBS Sinhala Vinivida on Impact of the Australian recent interest rates hike and how to deal with it

(L) to (R) Rupa Wickramaratne / Prasath Sivagnanam / Sanjaya Abeysundara / Ishanka Ilangatilake / Senaka Perera Source: AAP / SBS Sinhala


Published 28 June 2022 at 12:24pm
By Nipuna Dodangoda
Source: SBS

පසුගියදා ඕස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව 0.85% කින් ඉහල දැමූ පොළී අනුපාතය ගැන සහ ඒ සඳහා මුහුණ දීමට සිදු කල යුතු දේ පිළිබඳව අදහස් වලට සවන් දෙන්න මෙම ජූනි මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුළින්


Published 28 June 2022 at 12:24pm
By Nipuna Dodangoda
Source: SBS


SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම් වැඩසටහන සෑම මසකම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.
 
මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ, 
Advertisement
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ රූපා වික්‍රමරත්න
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉශංකා ඉලන්ගතිලක
  • වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රසාත් සිවඥානම්
  • බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ සංජය අබේසුන්දර
  • වික්ටෝරියා ප්‍රාන්තයේ සේනක පෙරේරා


 



සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට


 

  • ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා)  93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
  • නැතිනම්  රූපවාහිනියේ channel 38
  • අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
  • SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download


Share