Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

අරගලයක ජයග්‍රහණයේ අමිහිරි පාර්ශවය ගැන ලොවට කියූ විශ්ව සාහිත්‍ය කෘතිය Animal Farm: විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්

Animal Farm by George Orwell

Animal Farm by George Orwell Source: AAP Image/AP/PA Images via Getty Images

SBS සිංහල සේවය ගෙන එන විශ්ව සාහිත්‍ය පිලිබඳ මෙම රසවින්දනාත්මක විශේෂාංගයේ මෙවර අවධානය ජෝර්ජ් ඕවෙල් විසින් රචිත, ලෝකප්‍රකට Animal Farm කෘතිය සහ එයට යටින් දිවෙන දේශපානය පිළිබඳවයි.


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


SBS සිංහල සේවය ගෙන එන විශ්ව සාහිත්‍ය පිලිබඳ මෙම රසවින්දනාත්මක විශේෂාංගයේ මෙවර අවධානය ජෝර්ජ් ඕවෙල් විසින් රචිත, ලෝකප්‍රකට Animal Farm කෘතිය සහ එයට යටින් දිවෙන දේශපානය පිළිබඳවයි.


මෙල්බර්න් හි ලේඛිකාවක් සහ එංගලන්තයේ වොරික් විශ්ව විද්‍යාලයේ විශ්ව සාහිත්‍ය පිලිබඳ ඩිප්ලෝමාධරිනියක් වන දිලිනි ඊරියවල සමඟින් සිදුකල මෙම "විශ්ව සාහිත්‍යයේ රස මං පෙත් " වැඩසටහනට සවන්දෙන්න ඉහත ඡායාරූපයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.


විශ්ව සාහිත්‍යයේ රසවත් සහ හරවත් කෘති සහ ලේඛක, ලේඛිකාවන් පිළිබඳව අවධානය යොමුකරන "විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්" ගුවන්විදුලි විශේෂාංගය දෙමසකට වතාවක් අවසාන අඟහරුවාදා SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනින් බලාපොරොත්තු වන්න ...


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now