Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ගුහා වල ජීවත්වන මිනිසුන් සිටින ඕස්ට්‍රේලියාවේ White Cliffs නම් පිටිසර පෙදෙසට යමු: SBS සිංහල මාසික ගුවන් විදුලි චාරිකාව

A trip to the White Cliffs, a very rural area in Australia where people live in caves_ SBS Sinhala Monthly Radio Journey

A trip to the White Cliffs, a very rural area in Australia where people live in caves_ SBS Sinhala Monthly Radio Journey. Source: SBS Sinhala

ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයක සුන්දරත්වය විඳින්නට ඔබව රැගෙන යන SBS සිංහල සේවයේ මාසික ගුවන්විදුලි චාරිකාවෙන් මෙවර අප ඔබව රැගෙන යන්නේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ඉතා ප්‍රාදේශීය ප්‍රදේශයක් වන White Cliffs නම් ඉතා පිටිසර පෙදෙසකටයි.


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයක සුන්දරත්වය විඳින්නට ඔබව රැගෙන යන SBS සිංහල සේවයේ මාසික ගුවන්විදුලි චාරිකාවෙන් මෙවර අප ඔබව රැගෙන යන්නේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ඉතා ප්‍රාදේශීය ප්‍රදේශයක් වන White Cliffs නම් ඉතා පිටිසර පෙදෙසකටයි.


සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වාර්තාකරු ජනක වීරසිංහ විසින් 


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට හැකි අයුරු

  • SBS සිංහලවෙබ්අඩවිය: www.sbs.com.au/sinhala
  • SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
  • SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන්දෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now