SKIP TO MAIN CONTENT

Social media වල නිරුවත ලොවට පෙන්වූ ආන්දෝලනාත්මක සිනමා හෙළිදරව්ව "The Social Dilemma": මෙවර නුදුටු සිනමාවෙන්

"Nudutu Cinemawa” – Analysis of “The Social Dilemma" English Docudrama
Source: Facebook/ The Social Dilemma

SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" මෙවර Social media වල නොපෙනෙන මුහුණ ලොවට නිරුවත් කරමින් සමාජ මාධ්‍ය ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළ "The Social Dilemma" ඉංග්‍රීසි වාර්තා චිත්‍රපටය පිළිබඳ විමසා බැලීමක්.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" මෙවර Social media වල නොපෙනෙන මුහුණ ලොවට නිරුවත් කරමින් සමාජ මාධ්‍ය ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළ "The Social Dilemma" ඉංග්‍රීසි වාර්තා චිත්‍රපටය පිළිබඳ විමසා බැලීමක්.

සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now