Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඔස්ට්‍රේලියාවේ Skilled Occupation List එක වෙනස් කරන්නැයි වන ඉල්ලීම් ඉහලට: ජුනි 30 දා SBS සිංහල පුවත්

Growing calls for Australia to abolish its skilled occupation list for temporary and permanent resident applications

සවන්දෙන්න 2022 ජූනි 30 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


Published

By Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


සවන්දෙන්න 2022 ජූනි 30 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියාවේ නිපුණතා රැකියා ලැයිස්තුව (Skilled Occupation List) වෙනස් කරන්නැයි වන ඉල්ලීම් ඉහල යයි
  • මොරිසන් රජය ප්‍රමාද කල යුරෝපා සංගමය සමග වන ඕස්ට්‍රේලියානු වෙළඳ සාකච්චා බලාපොරොත්තු වූවටත් වඩා කලින් වන ලකුණු
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දුම්රිය සේවකයින් සහ ගුරුවරුන් අදත් වැඩ වර්ජනයක
  • ලෝක බැංකු ආධාර ගැනීමට හැකි වන පරිදි ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති වෙනස් කෙරේ
  • NATO සංවිධානය සමග එක් වන්නැයි ස්වීඩනයට සහ ෆින්ලන්තයට නිල වශයෙන් ආරාධනා

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now