ඉල්ලුම සපුරාලීමට තාවකාලිකව නොහැකි වීම මත වික්ටෝරියා ප්‍රාන්තයේ ගිලන් රථ සේවාව අර්බුදකාරී අවස්ථාවකට පත්ව තිබීම පිළිබඳ තොරතුරු රැගත් ජූලි 01 වනදා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Share
LIVE, FREE and EXCLUSIVE

A ambulance is parked at the Alfred Hospital in Melbourne, Thursday, June 9, 2022. Source: AAP
Published
By Madhura Seneviratne
Source: SBS
Share this with family and friends


