SKIP TO MAIN CONTENT

ජූලි 05 කාලීන විශේෂාංගය:NSW ගංවතුර තර්ජන හේතුවෙන් දහස් ගණනකට සිය වාසස්ථාන වලින් ඉවත් වන ලෙස නියෝග

NSWfloods, relief payments, Filipino News
From 2 P-M Thursday, July 7, affected residents will be able to apply for disaster recovery payments. Source: AAP

මේ වසරේ 4 වන වරටත් NSW ප්‍රාන්තය මුහුණ දෙන ගංවතුර තත්වය පිළිබඳ නවතම තොරතුරු දැනගන්න ජූලි 05 වන අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


Published

Updated

By Peggy Giakoumelos, Greg Dyett, Athini Amarasiri

Source: SBS



Skip to podcast episode content

මේ වසරේ 4 වන වරටත් NSW ප්‍රාන්තය මුහුණ දෙන ගංවතුර තත්වය පිළිබඳ නවතම තොරතුරු දැනගන්න ජූලි 05 වන අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


Highlights

  • නිව් සවුත් වේල්ස් ප්‍රදේශයට නැවත වරක් විශාල ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙන අතර, අධික වර්ෂාපතනය දිගින් දිගටම පවතින බැවින් 30,000 කට වැඩි පිරිසකට ඉවත් කිරීමේ නියෝග හෝ අනතුරු ඇඟවීම් ලබා දීම
  • පසුගිය මාස 18 තුළ බටහිර සිඩ්නි ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වයට වඩා වැඩි පිරිසකට සහ දේපළවලට මෙම නවතම ගංවතුර තත්ත්වය තර්ජනයක් විය හැකි බවයි ප්‍රාන්ත අගමැති ඩොමිනික් පෙරෝටේ විසින් පැවසීම සහ
  • පසු ගිය ඉරිදා දිනයේ ගංවතුර ක්‍රියාන්විතයට එක් වූ සෙබළුන් 100 දෙනාට අමතරව ඕස්ට්‍රේලියානු ආරක්ෂක බලකායේ තවත් සෙබළුන් 100 දෙනෙකු ලබා දෙන ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය ඉල්ලා සිටීම

Read More & Listen More


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now